කඩා වැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

ලොව වෙසෙන ශක්තිමත්ම ජීවියා

න්‍යෂ්ටික පිපුරුමකට වුවද මුහුණදී නොමැරී ජීවත්විය හැකි සත්වයෙකු ලෙස අප බොහෝ දෙනකු විසින් හඳුනාගෙන සිටින්නේ කැර‍පොත්තන් පමණක් වුවද, න්‍යෂ්ටික පිපුරුමක් මතු නොව ලෝක විනාශයකට වුවද මුහුණදී ඉදිරියටද ජීවත්විය හැකි ලොව වෙසෙන ශක්තිමත් ජීවියා ලෙස අවිවාදයෙන් සැලකෙනුයේ ‘ටාඩිග්‍රේඩ්’ නොහොත් ‘දිය වලසාය’. වලසෙක් ලෙස හැඳින්වුවද මොහු ප්‍රමාණයෙන් මිලිමීටර් එකක පමණ විශාලත්වයකින් යුතු පියවි ඇසට පැහැදිලිව දැකගත නොහැකි සරල ජීවියෙකි. ලූබැල්මට කිසිදු සිත් ඇදගන්නාසුලු...

අන්තර්ජාලය අඩපන කල ලොව විශාලම සයිබර් ප්‍රහාරයේ තතු

ලොව අන්තර්ජාලය අඩපන කල ලොව විශාලම සයිබර් ප්‍රහාරයේ තතු පසුගිය දවස්වල අන්තර්ජාලය වේගයනම් හරිම අඩු වෙලා තිබුනා.. බොහෝ දෙනාට එහේම වෙන්න ඇති... දන්නවද??? හේතුව මෙතෙක් කාලෙකට එල්ල වුන විශාලම සයිබර් ප්‍රහාරය වගේ ම අන්තර්ජාලයේ පිටකොන්ද ලෙස සැලකෙන කේබල ජාලය ඊජිප්තුව අසලදී කපා දැමිමට උත්සහා කිරීමලු.. අන්තර්ජාලය භාවිතාකරන්නන් හැටියට ඒ ගැන සොයා බැලිය යුතුයි කියලා හිතුන හින්දා ඒ ගැන තොරතුරු ටිකක් ඔබ වෙත ගෙන එන්න තමා මේ බලාපොරොත්තුව.. තොරතුරු හා ජයාරූප...