
මේ ඔබ දකින්නේ ලෝකයේ ගැඹුරුතම ලෙනයි.මේ ඉහත තිබෙන පින්තූරය දෙස බලන්න ඒ ඔබ දකින්නේ දැනට හඳුනාගෙන තිබෙන ආකාරයට ලෝකයේ ගැඹුරුතම ගුහාවයි. එම ගුහාව " Voronya cave" ලෙසත් හඳුන්වනු ලබනවා. ජෝර්ජියාවේ "Abkhazia' වල තමයි එය පිහිටා තිබෙන්නේ. ගුහාවට ඇතුළු වන ස්ථානයේ සිට පතුලටම ඇති ගැඹුර කිලෝමීටර් 2.191 ක් පමණ වෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? එම ගුහාව පිළිබඳව අනාවරණය කරගෙන වාර්තාකර තිබෙන්නේ 2004 වර්ෂයේදී යුක්රේනයේ භූ විමර්ශන විද්‍යා සමාගමක් විසිනි. මෙය තමයි භූ...