
රෂ්මෝර් කන්දේ සිටින්නේ කවුරුන්ද????ඔබ ඇමරිකා එක්සත් ජනපදය පිළිබදව කියවනවිට හෝ ඒ පිළිබදව නිමවා ඇති වීඩියෝ දර්ශන නරඹන විට සුවිශාල ගල්කුලක නිර්මාණය කොට ඇති මිනිස් මුහුණු හතරක් දැක තිබේද?මේවා තියෙන්නේ එරට දකුණු ඩකෝටාවේ නිරිතදිග දිශාවටවන්නටයි. මේ මිනිස් මුහුණු හතරේ හිමිකරුවන්නම්, එරට ජනපතිවරුන් වූ George Washington, Thomas Jefferson, Theodore Roosevelt, සහ Abraham Lincoln යන අයගේ. මෙය ඇමරිකාවේ ජාතික සිහිවටනයක් වන අතර ලොව තිබෙන විශාලතම මූර්ති කිහිපයකින්...