කඩා වැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

ඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු

ඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු ඔබ දැනගතයුතු විද්‍යාත්මක හේතු *ශ‍්‍රී ලංකාවේ පරිසරය ලෝහ විඛාදනයට හිතකරය.ශ‍්‍රී ලංකාව වටා ඇත්තේ මහා සාගරයයි. එහි ජලය සුර්ය තාපය නිසා වාෂ්ප වේ. මෙම වාෂ්ප වල ලවණ අඩංගු වේ. මෙම ලුණු මිශ‍්‍ර ජල වාෂ්ප ලෝහ සමඟ ගැටීමෙන් ප‍්‍රතික‍්‍රියා කරයි. අධික උෂ්ණත්වයද මෙයට බලපාන බැවින් ලෝහ විඛාදනය හොඳීන් සිදුවේ. *වවුලා රාති‍්‍රයට බාධක මගහැර පියාසර කරයි.වවුලා පියාසර කිරීමේදී කටින් නිකුත් කරන අතිධ්වනි තරංග බාධකයේ වැදී පරාවර්තනය වීම නිසා ඌට ඇසෙන දෝංකාර හඬ ප‍්‍රතිග‍්‍රහණය කිරීමෙන් එම බාධක හඳුනාගනී. *විකිණීමට ඇති ඉඳීකටු ඇළුමිනියම්...

සක්වළ කැළඹූ පිටසක්වළ අමුත්තෝ

සක්වළ කැළඹූ පිටසක්වළ අමුත්තෝ                                  සක්වළ කැළඹූ පිටසක්වළ අමුත්තෝ අසීමිත වූත්, අනන්ත වූත් මේ මහා විශ්වයේ නිශ්චිතව ම ජීවින් සිටිනවා යැයි දැනට පිළිගනු ලබන්නේ අප වාසස්ථානය වන පෘථිවිය මත පමණි. පෘථිවිය මත හැර වෙනත් ග‍්‍රහලෝක තුළ ද ජීවින් සිටිනවා ද යන්න සොයා බැලීමට...

ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ

ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ පිහාටු තිබු බවට සැලකෙන නව වර්ගයක ඩයිනෝසරයකුගේ සැකිලි ඉන්දියාවෙන් හමු වී ඇත. දැනට වසර මිලියන 65 ට පෙර සෙසු ඩයිනෝසර වර්ග ආහාරයට ගත් මේ මාංශ භක්ෂක ඩයිනෝසරයාගේ හිස මත අඟක් ද තිබී ඇති අතර ඌ මීටර් 9 ක් (අඩි 30 ක්) පමණ දිගු සතකුද වන බව මේ බව ලොවට හෙළි කරන ඉන්දීය හා අමෙරිකානු විද්‍යාඥයෝ පිරිස පවසති.මේ නව හෙළිදරව්වත් සමඟ ශී‍්‍ර ලංකාවේද ඩයිනෝසරයන් සිටින්නට ඇතැයි යන කුකුසක් මතුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතී.මෙම ඩයිනෝසරයාගේ...

අහසෙන් පොළවට වැටෙන උල්කාපාත

අහසෙන් පොළවට වැටෙන උල්කාපාත අහසෙන් පොළවට වැටෙන උල්කාපාත පීතන්' යනු අභ්‍යවකාශ යානයක් මගින් සොයා ගන්නා ලද පළමු ග‍්‍රාහකයයි. 1983 වර්ෂයේ දී සොයා ගන්නා ලද මෙම ග‍්‍රාහකයා 3200 ලෙසින් අංකනය කර තිබුණි. මෙය ද ප‍්‍රමාණයෙන් තරමක් විශාල වූ ග‍්‍රාහකයකි. අභ්‍යවකාශයෙ හි අයාලයේ සැරිසරමින් පවතින මෙම ග‍්‍රාහක සමහර අවස්ථාවල පෘථිවියට ඉතා ආසන්නව ගමන් කරයි. එසේ පාථිවියට ආසන්නව ගමන් කළ ග‍්‍රාහක විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයෝ සමත් වී ඇත. එහි ප‍්‍රමාණය...

පිට සක්වල යනා ආවාද? උල්කාපාත වැ‍ටුනද?

2012 දෙසැම්බර් පිට  සක්වල  යනා ආවාද?උල්කාපාත  වැ‍ටුනද? මේ දිනවල හිරු බැස යාමෙන් අනතුරුව බටහිර අහස් ගැබ තුළ ධනු තාරකා රටාව පසුබිම් කරගනිමින් සුළු මොහොතකට අඟහරු ග්‍රහයා දිස්වනු ඇත. එමෙන්ම රාත්‍රී 7.00 පමණ නැගෙනහිර ක්ෂිතිජය දෙසින් බ්‍රහස්පති ග්‍රහයා නිරීක්ෂණය කළ හැකි අතර රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවී යන විට බ්‍රහස්පති ග්‍රහයාද අහස් ගැබ ඉහළට ගමන් කරනු ඇත. මේ මස උදය කාලයේදී හිරු නැඟීමට ප්‍රථම ගිණිකොන දිග ක්ෂිතිජය අසල අහසේ බුධ ග්‍රහයා ,සිකුරු...