Android දුරකතනයේ තත්වය බලන secret code


Android දුරකතනයේ තත්වය බලන secret code


ඔයා අලුතෙන් Android phone එකක් Tab එකක් ගන්න ඉන්නවද ? නැත්තම් ඔයාලග තියෙන්න Android Device එක කොහොමද කියලා බලා ගන්න හොදම විදිය :)



මේ පහත code ගහලා බලන්න

මූලික Codes:
*#*#7780#*#* - මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings ද ඉවත් වනු ඇත.

*2767*3855# - දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settingsද ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.

*#*#4636#*#* - දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.

*#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.

*#*#197328640#*#* - විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.

*#*#7594#*#* - "End call / Power" button එබූ විට වෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.

*#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.

*#*#34971539#*#* - camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.

W-LAN, GPS සහ Bluetooth Test Codes:

*#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

*#*#232338#*#* - WiFi MAC address එක පෙන්වයි

*#*#1472365#*#* - GPS test එකක්.

*#*#1575#*#* - තවත් GPS test එකක්.

*#*#232331#*#* - Bluetooth test එකක්.

*#*#232337#*# - Bluetooth device address එක පෙන්වයි.


විවිධ Factory Tests සදහා Codes:

*#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

*#*#0588#*#* - Proximity sensor test.

*#*#0*#*#* - LCD test.

*#*#2664#*#* - Touch screen test.

*#*#2663#*#* - Touch screen version එක .

*#*#0283#*#* - Packet Loopback.

*#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

*#*#3264#*#* - RAM version එක.


Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes :

*#*#1111#*#* - FTA Software Version.

*#*#2222#*#* - FTA Hardware Version.

*#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

*#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

*#*#1234#*#* - PDA and Phone.

3 ඔබගේ අදහස් දක්වන්න:

Anonymous said...

itnishantha

නියමයි නියමයි මේ බ්ලොග් එක ඇත්තටම වටිනා බ්ලොග් එකක්. අද මම ඔයාගේ බ්ලොග් එක සම්පුර්ණයෙන්ම කියෙවුවා. මගේ රාත්‍රී වැඩමුරයේ පැය 8 ගෙවිලා ගියා පහසුවෙන්ම. පුදුමයි මෙච්චර වටිනා බ්ලොග් එකකට කොමෙන්ට් අඩු එක ගැන. කොහොම උනත් ඒ ගැන හිතන්න එපා. කොමෙන්ට් කරන එක ටිඅකක් පහසු කරන්න. අනික අර මල් වැටෙන කෙස් එක එක කියවීමට භාදාවක් වගේම load වෙන්නත් සමහර වෙලාවට ප්‍රශ්නයක්. එකෙන් වෙන්නේ කියවන කෙනාට මල පනින එක.පුලුවන්නම් එක අයින් කරන්න. සමහර පොස්ට් වල අකුරු වලයි පසුබිම් වර්ණයයි කියවන්න අපහසු විදිහට තියෙන්නේ. කොහොම උනත් නියමයි. ජයෙන් ජය. මගේ මැෂින් එකෙන් ආවාම පදිංචි වෙන්නම්.

itnishantha

nayana chamikara said...

ඔබගේ අදහස් වලට ඉතා ගරු කරමි ස්තුතියි

Bb said...

mage 4n aka glxy j1 akak ath me akak wath wada karanne naththe ai bn