කඩා වැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

ලෝකය වෙනස් කල දුරකථන 12

ලෝකය වෙනස් කල දුරකථන 12. ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් අලුත්ම පුවතක්. දැන් කියන්න යන්නේ ඉතාම වැදගත් අපේ ගාව දැන් නැතිවම බැරි දෙයක් ගැනයි. ජංගම දුරකථනය තමා එකේ ආරම්භක මාතෘකාව වන්නේ. දැන් ලෝකෙම හොලවලා ඉවරයි නේ මේ මාතෘකාව. හැබැයි මේ කියන්නේ විශේෂ දෙයක් දැනගන්න නම් කියවන්නම වෙනවා. කියවීම හොද ගති ලක්ෂණයක්නේ... වර්තමානය වෙනකොට ජංගම දුරකථන ලෝකය ඉතාම වේගයෙන් දියුණු වෙනවා. ආරම්භ කාලයේදී සිදු උනේ Call ගැනීම හා පණිවිඩ යවිමනේ. නමුත් දැන් ඒ දේවල්...

බටහිර විද්‍යාව පට්ටපල් බොරු

බටහිර විද්‍යාව පට්ටපල් බොරුනලීන් ද සිල්වා ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ​. බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලාවට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක්වන වසූරිය එන්නත ඔහුට ලබා දීම නිසාය​.නලීන් ද සිල්වා හැදෙන වැඩෙන කාලයේ ලංකාවේ හාල් හිඟයක් ඇති විය​. එම නිසා එඞලන්තයේ නිශ්පාදිත නැව් මගින් බුරුමයේ සිට හාල් ලංකාවට ගෙන එනු ලැබීය​. එම නිසා නලීන් ද...

කලකට පෙර බර්මියුඩා‬ ත්‍රිකෝණයේ අත්රුදන් වූ ‪Flight‬ 19 බලගණය

කලකට පෙර බර්මියුඩා‬ ත්‍රිකෝණයේ අත්රුදන් වූ ‪Flight‬ 19 බලගණය කලකට පෙර බර්මියුඩා‬ ත්‍රිකෝණයේ අත්රුදන් වූ ‪Flight‬ 19 බලගණය (Bermuda‬ Triangle Part - 03)*දිනය: 1945 දෙසැම්බර් 5 *වේලාව: සවස 4.30 ට පමණ *ස්ථානය: බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහස *මෙහෙයුම: Navigation Problem Number One *පාලක මැදිරිය: ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale ගුවන් පාලක *මධ්‍යස්‌ථානය පාලක මැදිරිය, මේ Flight 19 බලගණයේ FT-36 ගුවන් යානය යි. අවසන් බෝම්බය ඉලක්කය වෙත පතිත කිරීමට සූදානම්. FT-36,...

ලෝකයේ ගැඹුරුතම ලෙන

මේ ඔබ දකින්නේ ලෝකයේ ගැඹුරුතම ලෙනයි.මේ ඉහත තිබෙන පින්තූරය දෙස බලන්න ඒ ඔබ දකින්නේ දැනට හඳුනාගෙන තිබෙන ආකාරයට ලෝකයේ ගැඹුරුතම ගුහාවයි. එම ගුහාව " Voronya cave" ලෙසත් හඳුන්වනු ලබනවා. ජෝර්ජියාවේ "Abkhazia' වල තමයි එය පිහිටා තිබෙන්නේ. ගුහාවට ඇතුළු වන ස්ථානයේ සිට පතුලටම ඇති ගැඹුර කිලෝමීටර් 2.191 ක් පමණ වෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? එම ගුහාව පිළිබඳව අනාවරණය කරගෙන වාර්තාකර තිබෙන්නේ 2004 වර්ෂයේදී යුක්රේනයේ භූ විමර්ශන විද්‍යා සමාගමක් විසිනි. මෙය තමයි භූ...