
කලකට පෙර බර්මියුඩා ත්‍රිකෝණයේ අත්රුදන් වූ Flight 19 බලගණය
කලකට පෙර බර්මියුඩා ත්‍රිකෝණයේ අත්රුදන් වූ Flight 19 බලගණය (Bermuda Triangle Part - 03)*දිනය: 1945 දෙසැම්බර් 5 *වේලාව: සවස 4.30 ට පමණ *ස්ථානය: බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහස *මෙහෙයුම: Navigation Problem Number One *පාලක මැදිරිය: ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale ගුවන් පාලක *මධ්‍යස්‌ථානය පාලක මැදිරිය, මේ Flight 19 බලගණයේ FT-36 ගුවන් යානය යි. අවසන් බෝම්බය ඉලක්කය වෙත පතිත කිරීමට සූදානම්. FT-36,...