
ලෝකය වෙනස් කල දුරකථන 12.
ආයුබෝවන් යාලුවනේ මෙන්න තවත් අලුත්ම පුවතක්.
දැන් කියන්න යන්නේ ඉතාම වැදගත් අපේ ගාව දැන් නැතිවම බැරි දෙයක් ගැනයි. ජංගම දුරකථනය තමා එකේ ආරම්භක මාතෘකාව වන්නේ. දැන් ලෝකෙම හොලවලා ඉවරයි නේ මේ මාතෘකාව. හැබැයි මේ කියන්නේ විශේෂ දෙයක් දැනගන්න නම් කියවන්නම වෙනවා. කියවීම හොද ගති ලක්ෂණයක්නේ...
වර්තමානය වෙනකොට ජංගම දුරකථන ලෝකය ඉතාම වේගයෙන් දියුණු වෙනවා. ආරම්භ කාලයේදී සිදු උනේ Call ගැනීම හා පණිවිඩ යවිමනේ. නමුත් දැන් ඒ දේවල්...