Black Hawk [බ්ලැක් හෝක් හෙලිකොප්ටරය]


Sikorsky UH-60M Black Hawk [බ්ලැක් හෝක් හෙලිකොප්ටරය]





තාක්ශණික තොරතුරුකාර්යමණ්ඩලය: 2 pilots / 2 gunners
ගෙනයාමේ හැකියාව: 1,200 kg including 14 troops 
දිග: 64 ft 10 in (19.76 m)
පලල: 7 ft 9 in (2.36 m)
උස: 16 ft 10 in (5.13 m)
එන්ජින් වර්ගය: 2 × General Electric T700-GE-701C turbo-shaft engines

උපරිම වේගය: 159 kn (183 mph, 295 km/h)
සාමාන්‍ය වේගය: 150 kn (173 mph, 278 km/h)
යුධමෙහෙයුම් සඳහා සහභාගී වියහැකි සීමාව කඳවුරේ සිට: 368 mi (320 nmi, 592 km)
වරක් ඉන්ධන පුරවාගෙන ගමන්කල හැකි උපරිම දුර: 1,380 mi (1,200 nmi, 2,220 km) 
සාමාන්‍ය පියාසර උස: 19,000 ft (5,790 m)


ආයුධ හා මිසයිලතුවක්කු රඳවන ස්ථාන දෙකක් ඇති අතර මේ ස්ථාන දෙකෙහි පහත වර්ගයේ ආයුධ උපරිම දෙකක් රැඳවිය හැකිය.

2 × 7.62 mm (0.30 in) M240H machine guns
2 × 7.62 mm (0.30 in) M134 minigun
2 × .50 in (12.7 mm) GAU-19 gatling guns



මිසයිල හෝ රොකට්ටු එක්පසක දෙක බැගින් උපරිම සතරක් ගෙන යාහැකිය 

Rockets: 70 mm (2.75 in) Hydra 70 rockets
Missiles: AGM-114 Hellfire laser guided missiles











0 ඔබගේ අදහස් දක්වන්න: