samung galaxy sll







ඔන්න SII කට්ටියට සුභ ආරණ්චියක් තියෙනවා කියන්න. මේ දවස් වල Samsung එයාලගේ Galaxy SII phone එකේ Jelly Bean test කරනවලු. මේ tests හරි ගියොත් SII එකට Jelly Bean updates ලැබේවී. ආරණ්චි විදියට පළවෙනි tests සාර්ථක උනාලු.






මේ අතරේ Galaxy SIII එකට Jelly Bean ලඟදීම හම්බෙනවා. තව Galaxy Note හා Galaxy Tab 7.7 වලටත් Jelly Bean හම්බෙවි කියලා හිතන්න පුලුවන්. මේ updates දෙන දවස් ගැන කොහොවත් සඳහනක් නෑ, ඒත් කට්ටිය කියන විදියට අගෝස්තු/සැප්තැම්බර් වල හම්බේවී.






Galaxy Note එකට Jelly Bean දෙනවද කියලා Samsung confirm කරලා නෑ, ඒත් හුඟක් වෙලාවට SII එකට හම්බුනොත් අනිවාර්යෙන්ම Note එකටත් හම්බේවී.

0 ඔබගේ අදහස් දක්වන්න: