subtitles එකම තැනකින්







අද මම කියන්න යන්නේ නියම media player එකක් ගැන. මේකේ නම Open Subtitles Player. අපිට අවශ්‍ය කරන movie එක play කරන ගමන් menu එකෙන් කියන්න පුළුවනි Subtitles එකත් download කරලා පෙන්නන්න කියල. ඉතින් වෙනම subtitles බාගෙන open කරන්න ඕනි නැහැ.

පහතින් පෙන්නා ඇති පරිදි තේරුවා නම්, ඔක්කොම හරි.




එහෙනම් මෙතනින් බාගන්න

DOWNLOAD

ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි කියා විශ්වාස කරනවා. යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.

1 ඔබගේ අදහස් දක්වන්න:

Unknown said...

මචෝ උඹේ වැඩේ නම් එල කිරි ..එත් මේ sub title බා ගන්න යන මීඩියා ප්ලයරය virus guard එකෙන් බ්ලොක් කරනවා ටොරෝජන් එකක් තියෙනවලු (අනේ මන් දන්නේ නෑ උන් තමි කියන්නේ ) බලපන් මොකක්ද කියල . එහෙම ට්‍රෝජන් එකක් තියෙනවනම් සුද්ද කරලා ආපහු දාපන් .

තැන්ක්ස්